Business Ceylon - Sinhala Busi

🇺🇸 United States
Virgin Master  | 
32
ASO score
Text
49/100
Reviews
0/100
Graphic
40/100
Other
0/100
rating
App Rating
4.2
rating
Votes
1.54K
rating
App Age
5y 7m
rating
Last Update
Oct 30, 2020

Compare with Category Top Apps

Metrics
Current App
Category Top Average
Difference
Installs
986
41M
-100%
Rating
4.16
4.53
-8%
Number of Ratings (Voted)
456
111.2M
-100%
App Age
5y 7m
7y 9m
-28%
In-app Purchases Price
$0
$122
Update Frequency
1899d
43d
+4 308%
Title Length
30
27
+11%
Short Description Length
0
74
Description Length
0
3 249
Number of Screenshots
688
1290
-47 %
Has Video?
No
0% has videos
Size
0MB
0MB

Category Ranking in United States

All
New
Trending Up
Trending Down
Top Jan 03, 2026 Jan 10, 2026
No results were found!
Top Jan 03, 2026 Jan 10, 2026
No results were found!
Top Jan 03, 2026 Jan 10, 2026
No results were found!
Top Jan 03, 2026 Jan 10, 2026
No results were found!

Downloads

Downloads Graph
Downloads icon
Total
985
Last month icon
Last month
0

Text ASO

Title (
Characters: 30 of 50
)
Business Ceylon - Sinhala Busi
Short Description (
Characters: 65 of 80
)
Sri Lanka’s No 01 advance practical business educational magazine
Description (
Characters: 3888 of 4000
)
Would you like to see a better future as an entrepreneur in Sri Lanka, instead of being a regular worker in an unsatisfying job? The majority of people use the internet and new technologies for leisure, sometimes spending their valuable time and money for nothing. But, if you are smart enough, you can use this to gather assets through Digital money/ E-money. Would you like to have a loaded bank account funded from your business profit? Do you like to see this digital business and marketing world from a different perspective without being framed? Be rich with knowledge and you will get your dream to reality. Ok, let's talk in Sinhala for better understand Business Ceylon යනු ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ව්‍යාපාර පිළිබද ප්‍රායෝගිකව පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීමට අපේ රටේ ව්‍යාපාර පිළිබද උනන්දුවක් දක්වන අයට ලැබෙන අවස්ථාවක්. Digital Business Educational App එකක් වෙන මෙය හරහා ඔබට ව්‍යාපාර පිළිබද මෙතරම් කාලයකට ලංකාවේදී ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණු ප්‍රායෝගික ව්‍යාපාරික අවබෝධයක් ලබාගැනීම සදහා මාර්ගය විවෘත වෙනවා.🙂 ඉතින් ඔයාට Business Ceylon හරහා ව්‍යාපාරික දැනුම හා අවබෝධය තිබෙන සාර්ථක ව්‍යාපාරිකයෙක්/ව්‍යවසායකයෙක් බවට පරිවර්තනය වීමට අවස්ථාව ලැබෙනවා. මේ වෙනවිට ලංකාවේ ව්‍යාපාර පිළිබද උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් සිටිනවා. ඒ අතරිනුත් තාක්ෂණය භාවිතා කරන බොහෝ දෙනෙක් Digital Business පිළිබද විශේෂ උනන්දුවක් දක්වනවා.🙂 ලංකාවේ මේ නිසාම බොහෝ අලුත් ව්‍යාපාර පිළිබද උගන්වන පාඨමාලා දිනපතා නිර්මාණය වෙනවා. ඉතින් මේ පාඨමාලා අතරින් බහුතරයකම කියන දෙයක් තමා කිසිම දැනුමක් නොමැතිව ලේසියෙන්ම ලක්ෂ ගණන් උපයන්න පුළුවන් ව්‍යාපාරයක් ඔයාටත් නිර්මාණය කරගන්න එන්න කියලා. මුදල් ගැන සදහන් කරපු ගමන් ව්‍යාපාර පිළිබද කිසිම දැනුමක් නැති කෙනා ඉක්මනට මේ සදහා ආකර්ෂණය වෙනවා. ඒත් තිබෙන ගැටළුව තමයි Physical Business එකකටත් වඩා Digital Business වලට දීර්ඝකාලීනව සාර්ථක වීමටනම් බොහෝ දැනුමක් අවශ්‍ය වෙනවා. මොකද දිනපතා අලුත්වෙන තාක්ෂණය සමග ප්‍රායෝගික ලෝකයේ ව්‍යාපාරයක් නිර්මාණය කර පවත්වාගෙන යනවා කියන්නේ කිසිම දැනුමක් අවබෝධයක් නැතුව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ව්‍යාපාර උපායමාර්ග, අලෙවිකරණ වගේ දේවල් පිළිබද පොඩිවත් අවබෝධයක් නොමැති කෙනෙක්ට දීර්ඝකාලීනව මේ හරහා සාර්ථක වෙන්න පුළුවන්ද කියලා හිතන්න. ඉතින් මේ වගේ නොමග යැවීම්වලට හසු නොවී තමාගේ අනාගතය වෙනුවෙන් උත්සහයෙන් ව්‍යාපාර දැනුම හා අවබෝධය ලබාගනිමින් ඔයාගේ හිතේ තියන ඕනම අලුත් අදහසකට ව්‍යාපාරයක් ලෙස පණ ලබාදෙන්න Business Ceylon හරහා අවස්ථාව ලබාදෙනවා. රාමුවකට කොටු නොවී ලංකාව පමණක් නොව මුළු ලෝකය සමගම ගණුදෙනු කල හැකි ව්‍යාපාරයක් ගෙදර හෝ ලෝකේ ඕනම තැනක ඇවිදින ගමන් පරිගණකයක් හා internet connection එකක් හරහා කරන්න පුළුවන් තරම් තාක්ෂණයක් මේ වෙනකොට තිබෙනවා. ඒ වෙනුවෙන් දහසකුත් පහසුකම් දිනපතා අලුතෙන් නිර්මාණය වෙනවා. මේ හැමදෙයක් ගැනම අපි කතා කරමු. ඉතින් ඔයාට මේක ලැබෙන විශේෂ අවස්ථාවක් මෙතරම් කාලයකට ශ්‍රී ලාංකිකයෙකුට ලබාගැනීමට නොහැකි වූ. -😍Business Knowledge -😍Business Understanding -😍Practical Business Strategies -😍Digital Business Strategies -😍Practical Market Analysis -😍Marketing -😍Digital marketing -😍New Thinking pattens -😍Business Mindset -😍Entrepreneurs opportunities වගේ බොහෝ දේවල් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ තිබෙන ප්‍රායෝගික සාර්ථක ව්‍යාපාර, ඒවායේ විශේෂතා සහ ලෝකයේ වෙනස් විදියට හිතපු අද සාර්ථක වෙලා ඉන්න ව්‍යවසායකයන් පිළිබදවත් ඔයාට මේ තුළින් දැනගන්න අවස්ථාව ලැබෙනවා. මේ හැම දෙයක් තුළින්ම ඔයාට ව්‍යාපාර පිළිබද ඉගෙන ගැනීමට තව බොහෝ මාර්ග ලැබෙනවා. ඉතින් මුදල් පසුපස ගොස් අතරමංවන දහස් ගාණක් අතරේ තමන්ගේ passion එක වෙනුවෙන් දැනුම පසුපස ගොස් අනාගතය දකින පුද්ගලයාගේ පසුපසින් මුදල් පැමිණෙනවා.✍️ මොකද එවිට ඔබ සතුව විශේෂතාවයන් තිබෙනවා අනිත් අය වෙනුවෙන් ලබා දිය හැකි. සාමාන්‍ය පුද්ගලයාගෙන් වෙන් වූ විශේෂ දැනුමක් ඇති කෙනාට සෑමවිටම දියුණු වෙන්න ඕන තරම් මාර්ග ලැබෙනවා. මේ වෙනතෙක් එය තේරුම් ගනු ලැබුවේ සුළු පිරිසක්. ඒ පිරිසට අද සිට ඔබත් එක් වේවී. ඉතින් උත්සහයෙන් කැපවීමෙන් අනාගත දියුණුව වෙනුවෙන් ඔයාගේ මනස තුළම අරගල කරමින් මේ ව්‍යාපාරික/ව්‍යවසායක පරිවර්තනය ඔළුවේ නිර්මාණය කරගන්න. එහි ප්‍රතිඵල එවිට කාලයත් සමග ඔබේ හිතේ තියන හීනවලටත් වැඩියෙන් ලබාගැනීමට හැකියාව ලැබෙයි. දියුණුවෙන්න වෙර දරණ ඔබව සාර්ථක අනාගතයක් වෙනුවෙන් සාදරයෙන් Business Ceylon වෙත පිළිගන්නවා. 🤜🤛}
Read more

Visual ASO

Screenshots

Rating & Reviews

Reviews Overview
🧐 Coming Soon…
Rating
4.2
1 539 voters

Some Latest Reviews

Other

Additional Information
Rating:
4.16
Voted: 1.54K
Google Play Link:
Website:
Email: -
Privacy Policy:
Categories: Education
Size: -
Installs: 985
App Age: 5 years 7 months
Release Date: Jun 07, 2020
Last Update: Oct 30, 2020
Version: 2.0.3
Version history
2.0.3
Oct 30, 2020
UI Improvements<br>Bug Fixes
Jun 07, 2020
First release